ඇන්ටාක්ටිකාවෙන් රාත්තල් 17ක උල්කාපාතයක් විද්‍යාඥයින් විසින් සොයා ගැනේ

 රාත්තල් 17ක් පමණ (කිලෝග්‍රෑම් 7.7) බරැති  අභ්‍යවකාශ පාෂාණයක් ඇතුළුව නව උල්කාපාත පහක්   නිර්භීත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත .විද්‍යාඥයින් කණ්ඩායමට  චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂක මාරියා වැල්ඩස් ඇතුළත් වූ අතර, ඔවුන් ඇස්තමේන්තු කළේ ඇන්ටාක්ටිකාවේ අයිස් මුඩු බිමෙන් මේ දක්වා සොයා ගත් උල්කාපාත 45,000 න් 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්  මෙම  ප්‍රමාණයේ ඒවා වූ බවයි . 

Image Credit: Space.com


Post a Comment

أحدث أقدم
LightBlog