ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එක්විය යුතු බව ජනපති කියයි

 ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂ එකමුතු වීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Image Credit: TVP world

එළැඹෙන 75 වැනි නිදහස් සැමරුම වනවිට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේ 13දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවේදීය.

Post a Comment

أحدث أقدم
LightBlog