ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතියේ ආරක්ෂක රේඛාව ලෙස ඉහළ ගෞරවයට පාත්‍ර වී ඇති අතර එම සංවිධානයේ 72 වැනි සංවත්සරය අද දින සමරන ලදි .Image Credit :lakshman Kadiragamar Institute
එහි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය පරිදි නිලධාරීන් 222 දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 3548 දෙනෙකු ද උසස් වීම් ලැබුවන් අතර වෙති .
إرسال تعليق