SpaceX එහි චන්ද්‍රිකා 40ක් දෙසැම්බර් 6 වනදා සිට අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව ඇති අතර එහි අඩු පෘථිවි කක්ෂ low Earth orbit broadband (LEO) තාරකා මණ්ඩලයෙන් 80%ක් පමණ සම්පූර්ණ කිරීමට නියමිතයි.
පළමු අදියරේදී කුඩා චන්ද්‍රිකා 36 කට ආසන්න ප්‍රමාණයක් දියත් කරන අතර තනි දියත් කිරීමේ මෙහෙයුමක් සඳහා චන්ද්‍රිකා 36කට වඩා යෙදවූ පළමු අවස්ථාව මෙය වේ.
Post a Comment