පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය 2023 ජනවාරි 5 වැනිදාට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව 2023 මාරතු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
إرسال تعليق