සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දෙසැම්බර් මස 15 වැනිදා සිට යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
එම අමාත්‍යාංශය පැවසුවේ, බොරතෙල් මෙට්‍රික් ටොන් 200,000කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම බොරතෙල් නැව් තොග දෙකක් කොළඹට ගොඩබා ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ තවත් බොරතෙල් තොගයක් දිවයිනට පැමිණෙනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
Post a Comment